Impartial news reporting for a stronger democratic society
ඉන්දියාවේ 77 වැනි ජන­රජ දිනය අභිමානවත්ව සමරයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් , ඉන්දියාවේ  77 වැනි  ජන­රජ දින සැමරුම නව­දිල්ලි නුවර දී ඊයේ (26) උත්කර්ෂවත් ලෙස පැවැත් විණි . එහිදී  ඉන්දිය හමුදාවේ  සෙබළියන් ජනරජ සැමරුම් ආචාර පෙළපාලියේ ගමන්ගත් අයුරු මේ.

(Cyber World Press – New Delhi)

Follow by Email
LinkedIn
Share
WhatsApp