Impartial news reporting for a stronger democratic society
ඇෆ්ගනිස්තානයේ, හින්දු කුෂ් කලාපයට භූකම්පනයක් !

ඇෆ්ගනිස්තානයේ, හින්දු කුෂ් කලාපයේ  ඊයේ (19)   භූකම්පනයක් සිදුව ඇති  බව සඳහාන් වෙයි.

එය රිච්ටර් පරිමාණයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතු  භූකම්පනයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහාන්  කරයි.

භූකම්පනය, ඇෆ්ගනිස්තානයේ උතුරු කුන්ඩුස් නගරයේ සිට කිලෝමීටර් 61ක් දුරින් සිදුව ඇති බව සඳහන්  වෙයි.

විදෙස් මාධ්‍ය  පෙන්වා දෙන්නේ, භූකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපොළ හානියක් සිදුව නොමැති බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp