Impartial news reporting for a stronger democratic society
ඇෆ්ගනිස්තානයට  පාකිස්තාන ප්‍රහාරයක් ! 10 මරුට – 9ක් ළමයි

ඇෆ්ගනිස්තානයට එල්ල වු පාකිස්තාන ප්‍රහාරවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව  සඳහාන් වේ.මියගිය පිරිස අතර ළමුන් නවදෙනෙකු සිටින බව තලේබාන් රජය ප්‍රකාශ කැර තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් පකිස්තාන රජය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකැර නොමැති බව සඳහන් වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp