Impartial news reporting for a stronger democratic society
ආපදා තත්ත්වයක් තිබියදීත් රටතුළට සංචාරකයන්ගේ පැමිණීම වැඩිවෙලා

රට තුළ ආපදා තත්ත්වයක් පැවතිය ද මේ මාසයේ 25 වැනි දා වන විට  සංචාරකයන් 195,394ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

 එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයන් 2,298,987 ක් දිවයිනට පැමිණ  ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය තවදුරටත් පෙන්වා චෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp