Impartial news reporting for a stronger democratic society
අයතුල්ලා සයිඩ් අලි කමෙනිගේ ගුණ සැමරේ

අමෙරිකා – ඊශ්‍රායල රෙජිමය,  ඉරානය ට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්  වු  විප්ලවවාදී ඉස්ලාමීය නායක අයතුල්ලා සයිඩ් අලි කමෙනි සැමරීම සඳහා (සාම්ප්‍රදායිකව මරණයෙන් දින 40කට පසු සමරනු ලබන)  පවත්වනු ලැබු අනුස්මරණ උත්සවයක්  ඊයේ (09) කොළඹ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ  දී පැවැත් විණි.

ශ්‍රී  ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහකාගේ  ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට විද්වතුන් මෙන්ම දේශපාලනඥන්  රැසක් සහභාගී වුහ.

මෙහිදී විශේෂ දේශන කිහිපයක්  පැවැති විණි. ජාත්‍යන්තර කිර්තියට පත් විද්වතෙකු  වු විනෝද් මුණසිංහ මහතා ද  මෙහිදී විශේෂ දේශනයක් පැවැත් විය.

සටහන- චන්දන විජේකෝන්

Follow by Email
LinkedIn
Share
WhatsApp