Impartial news reporting for a stronger democratic society
අමෙරිකා – ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය ඉරානයේ පාසල් දරුවන් 160ක් මිහිදන් කෙරේ

ලෝකයටම මානව හිමිකම්  කියා දෙන අමෙරිකා -ඊශ්‍රායල ප්‍රහාරවලින්, ඉරානයේ පාසල් දරුවන් 160 දෙනෙකු  පසුගිය දා ජිවිතක්ෂයට  පත් විය. ඔවුන් වෙනුවෙන් සමූහ අවමංගල්‍ය උත්සවයක්  ටෙහෙරාන් නුවරදී  පැවැත් විණි. එම දරුවන්ගේ සිරුරු භුමිදානය සඳහා  සුදානම් කැර තිබු අයුරුයි මේ.

සයිබර් වර්ල්ඩ් ප්‍රෙස් – ටෙහෙරාන්

Follow by Email
LinkedIn
Share
WhatsApp