
ඉරානයේ අධ්‍යාත්ම්ක නායක Ayatollah Ali Khamenei ඇතුළුව ඉරානයේ ඉහළ පෙළේ නායකයන් රැසක් සහ දහස් ගණනක් අහිංසක ජනතාව මරා දැමු අමෙරිකාව සහ ඊශ්‍රායලය එකාබද්ධ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ඊයේ (06) කොළඹ ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් විණි.මෙම උද්ඝෝෂණයට දේශපාලන නායකයන්, බහු ජන සංවිධාන රැසක් සහභාගි වුහ.
Voices for Iran සංවිධානයේ, සහෝදර සහෝදරියන් මෙම උද්ඝෝෂණය සංවිධානය කැර තිබිණි.
