
අමෙරිකාව සමඟ සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ඉරාන දූත පිරිසක් අද (09) පාකිස්ථානය බලා පිටත්ව යන බව පාකිස්ථානයේ ඉරාන තානාපතිවරයා තහවුරු කැර තිබේ. දෙරට අතර පවතින යුදමය වාතාවරණය නිමා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සාකච්ඡා සෙනසුරාදා(11) පැවැත්වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි
