Impartial news reporting for a stronger democratic society
අමෙරිකාව –  ඉරානය සාම ගිවිසුමකට එළබේද්දී ලෝක තෙල් මිලත් සීග්‍රයෙන් පහතට

අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් අවසන් කරමින් සාම ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ දැඩි කැලඹීමක් වාර්තා වී ඇත .

මෙම දේශපාලන තීරණයත් සමඟ මාස ගණනාවක් පුරා ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ හොර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට සහ අමෙරිකානු නාවික අවහිරතා ඉවත් කිරීමට පියවර ගැනීම හේතුවෙන්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83.91 දක්වාත්, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80.89 දක්වාත් සීග්‍රයෙන් පහත වැටිණි.

Follow by Email
LinkedIn
Share
WhatsApp